කොරෝනා වෛරසය පැතිරෙමින් ඇති චීනයේ වූහන් පලාතේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා සහිත UL-1423 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය වූහන් සිට ශ‍්‍රී ලංකාව බලා පිටත් වී තිබේ.
එම යානය මත්තල ගුවන් තොටුපලට වෙත ලගාවී ඇත.
ඔවුන් මත්තල ගුවන් තොටුපළේ සිට විශේෂ ආරක්ෂිත ක්‍රමවේද යොදා සකස් කරන ලද වාහන මගින් දියතලාව යුධහමුදා කදවුර වෙත ගෙන යාමට නියමිතය. එය කිලෝමිටර 100ත පමණ සාමාන්‍ය දුරක් වන අතර එතරම් ජනාකීර්ණ නොවන මාර්ග ඔස්සේ දියතලාවට පහසුවෙන් යා හැක.
ඔවුන් දෙසතියක කාලයක් එහි විශේෂ ගොඩනැගිල්ලක රදවනු ලැබේ.
මෙම සිසුන් සහික යානය කටුනායක ගුවන් තොටුපලට ගොඩබාන්නේ යයි විරෝධය පල කරමින් ඇතැම් පිරිස් විසින් විවිධ අදහස් පල කරන ලදී
-lankacnews.
Friday, January 31, 2020
Home
දේශපාලන
චීනයේ වූහන්හි සිසුන් සහිත යානය මත්තලට ගොඩබායි,කෙලින්ම දියතලාවට,සුපිරි සැලැස්මෙන් රටම බේරෙයි..
චීනයේ වූහන්හි සිසුන් සහිත යානය මත්තලට ගොඩබායි,කෙලින්ම දියතලාවට,සුපිරි සැලැස්මෙන් රටම බේරෙයි..
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment