වෙඩි තැබීමකින් කාන්තාවක් මිය යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 23, 2020

වෙඩි තැබීමකින් කාන්තාවක් මිය යයි


කරාඬුගල, පිටකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ(23) රාත්‍රි 08.30ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු තවත් පුද්ගලයන් දෙදෙනෙකු බිබිල රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව කරාඬුගල පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරාඬුගල පොලීසිය විසින් සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad