බදියුදීන්ගේ සහෝදරයා අත්අඩංගුවට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 22, 2020

බදියුදීන්ගේ සහෝදරයා අත්අඩංගුවට !

මස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් ගේ සොහොයුරෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රිෆ්කාන් බදුර්දීන් නම් පුද්ගලයෙකි.

ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad