වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 5, 2020

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට ස්ථාන මාරුවීම්


සේවයේ අවශ්‍යතාවය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට  ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.

ඒ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, පොලිස් අධිකාරිවරු දෙදෙනෙක් , සහකාර පොලිස් අධිකාරීවරු 6 දෙනෙක් , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් අයත් වෙයි.

ස්ථාන මාරු වීම් ලද පොලිස් නිලධාරීන්ගේ සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad