පූජිත් සහ හේමසිරිට ඇප - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 4, 2020

පූජිත් සහ හේමසිරිට ඇප

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළා.

කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ සැකකරුවන් දෙදෙනා විසින් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

No comments:

Post a Comment

Post Bottom Ad