ශ‍්‍රීලනිප තවත් මන්ත‍්‍රී රොත්තක් පොහොට්ටුවට.. ශ‍්‍රීලනිපය මෛත‍්‍රී සමග දෙතුන් දෙනෙකුට සීමා වෙන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 5, 2020

ශ‍්‍රීලනිප තවත් මන්ත‍්‍රී රොත්තක් පොහොට්ටුවට.. ශ‍්‍රීලනිපය මෛත‍්‍රී සමග දෙතුන් දෙනෙකුට සීමා වෙන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

මීළඟ මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට ඔවුන් එසේ පොදුජන පෙරමුණ සමඟ එක්වීමට සූදානමින් සිටින බවද සඳහන්ය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතුරු වනු ඇතැයි වාර්තා වන්නේ ඉතා සුළු පිරිසකි.

බොහෝ දුරට පක්‍ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග තවත් දෙතුන් දෙනකු පමණක් එහි ඉතිරි වනු ඇතැයිද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad