පැණියා හා ප්‍රසන්න, අංගොඩ ලොක්කාගේ ඩුබායි මෙහෙයුම් හෙළිකරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 2, 2020

පැණියා හා ප්‍රසන්න, අංගොඩ ලොක්කාගේ ඩුබායි මෙහෙයුම් හෙළිකරලා

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වු ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පැණියා සහ ප්‍රසනන් ලෙස හදුන්වන පුද්ගලයින් දෙදෙනෙක්.
මෙම සැකකරු දෙදෙනා පෙරේදා (01) මුල්ලේරියාව ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිදු කළ මෙහෙයුමකදි අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සතුව තිබි හොරොයින් ග්‍රෑම් 5ක් සහ මිලි ග්‍රෑම් 600ක් සොයාගෙන තිබේ.

එම සැකකරුන් දෙදෙනාගේන් කළ ප්‍රශ්න කිරීම් වලදි ඔවුන් පවසා ඇත්තේ අංගොඩ ලොක්කා නැමැත්තා ඩුබායි සිට අදාල ජවාරම් කටයුතු මෙහෙයවන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad