මාධ්‍ය සංදර්ශන පැවැත්වීම මගින් පමණක් කොරෝනා වෛරසය පාලනය කළ නොහැකි බවද හිමියන් පැවසූහ.
ජනාධිපතිවරයා විසින් කොරෝනා පාලනයට කොතෙක් වෙහෙසුණ ද ඔහුගේ අනුගාමිකයන් කොරෝනා ආසාදිතයන් සේ නිවෙස්වලට වී හොයන්නේ බලන්නේ නැතිව සිටින බවද උන්වහන්සේ සඳහන් කළහ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පල කරන ලදී.
No comments:
Post a Comment