ඇමරිකාව තුන් ලක්‍ෂය පනී.. ලෝකයේම ලක්‍ෂ 12 පනී.. දිනක් තුල රෝගීන් 84,000ක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 4, 2020

ඇමරිකාව තුන් ලක්‍ෂය පනී.. ලෝකයේම ලක්‍ෂ 12 පනී.. දිනක් තුල රෝගීන් 84,000ක්..

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේදී දක්ෂ 12 ඉක්මවා ගියේය.
ඊයේ දිනය තුළ පමණක් ලොව පුරා කොරෝනා ආසාදිතයන් 84,000 ක් සහ මරණ 5800 ඉක්මවා වාර්තා විය.



ඇමරිකා එක්සත් ජනපදය ලොව කොරෝනා වැඩිම ආසාදිතයන් සහිත රට බවට පත් වෙමින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 311,357ක් සම්පූර්ණ කළේ ඊයේ දිනයේදී පමණක් ආසාදිතයන් 34196ක් ආසාදිතයන් වාර්තා කරමිනි.

ඇමෙරිකාව ඊයේ දිනයේදී මරණ 1331 වාර්තා කරද්දී ප්‍රංශය මරණ 1053, ස්පාඤ්ඤය මරණ 749, ඉතාලිය මරණ 681ක්, බ්‍රිතාන්‍ය මරණ 708 ලෙස වාර්තා කරන කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad