කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙස රට පුරා පනවනු ලබන ඇදිරි නීතිය අප්‍රේල් මාසය අවසන් වන තුරු ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
ලිහිල් කිරීමකින් තොරව මේ මාසය පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නැයි දැනටමත් සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා ඇත.
සෞඛ්‍ය බලධාරීන්ගේ මෙම කිරිම කෙරෙහි රජයේ ඉහළම බලධාරින්ගේ අවධානය මේ වනවිට යොමුවී ඇත.
බොහෝ විට මේ සම්බන්ධයෙන් වන තීරණය හෙට දිනයෙන් පසුව ගනු ඇතැයිද වාර්තා වෙයි.

No comments:
Post a Comment