2011 Final පාවාදීම : උපුල් තරංග ප‍්‍රශ්ණ කරන්න කැදවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 30, 2020

2011 Final පාවාදීම : උපුල් තරංග ප‍්‍රශ්ණ කරන්න කැදවයි !

2011 ලෝක කුසලාන ක‍්‍රිකට් අවසන් මහ තරගය පාවා දුන්නේ යයි එල්ල වන චෝදනා සම්බන්දයෙන් සිදු කරන පරීක්‍ෂණය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග කැදවා ඇත.

අද පෙරවරුවේ ක‍්‍රීඩා අමාත්‍යංශයේ විමර්ශණ ඒකකය හමුවට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී තිබේ.

මේ අතර 2011 වසරේදී ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වාගෙන් ඊයේ දිනයේ ප‍්‍රකාශයක් ලබා ගත් අතර පැය 06 ක පමණ කාලයක් ඔහුගෙන් ප‍්‍රකාශ ලබා ගන්නා ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad