කෝවිඩි 19 ව්‍යාප්තිය නිසා පසුගිය මාර්තු 14 දින වසා දැමු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අගෝස්තු 5 පැවැත්වෙන මහාමැතිවරනයෙන් පසු නැවත විවෘත කිරිමට සුදානමි වන බව වාර්ථා වෙ.
සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දි ඇති නිර්දේශ අනුව සිසු නේවාසිකාගාර කාමර තුල එක් සිසුවෙකු පමනක් සිටිය යුතු ලෙස සදහන්ව තිබුනද බොහෝ විද්‍යාපීඨයන් හි එලෙස සැපයිමට පහසුකමි නොමැති බව පීඨාධිපතිවරුන් පසුගිය (18) වැනිදා අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති සාකචිජාවකදි පවසා තිබෙ.
ඒ අනුව තව මසක පමන කාලයකින් රට සමිපුර්ණයෙන්ම යථා තත්ත්වයට පත් විමෙන් අනතුරුව විද්‍යාපීඨ පළමු හා දෙවන වසර සිසුන් නැවත කැදවන බව වාර්ථා වෙයි.
උපුටාගැනිම - ලංකාලෝඛය.
Tuesday, June 30, 2020
විද්‍යාපීඨ ආරමිභය මහාමැතිවරනයෙන් පසු.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment