ආණ්ඩුවට එක්වන්නැයි එජාපයට ආරාධනා කලා - පොහොට්ටුව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 30, 2020

ආණ්ඩුවට එක්වන්නැයි එජාපයට ආරාධනා කලා - පොහොට්ටුව කියයි

මීලග ආණ්ඩුවට එක්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනා කර ඇති බව හිටපු ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

එළැඹෙන පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සදහා එක්වන්නැයි මෙසේ ආරාධනා කර ඇතැයිද ඔහු පැවසීය.

අද වන විට එක්සත් ජාතික පක්‍ෂය විවිධ තැන්වලට එක්වෙමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad