මෙරට මීලග ආණ්ඩුව පිහිටුවන්නේ සමගි ජන බලවේගය බවත් අගමැති වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවටත් රට තුල ජනමතයක් ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාද අද වන විට පුද්ගලික මට්ටමිව් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන තැනට වැටී ඇති බවත් ඔහු පැවසුවේය.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment