"මේ ඡන්දෙන් පස්සේ බොහෝවිට ආණ්ඩුව හැදුවොත් මේ ඉන්න කණ්ඩායමම අපි අහනවා සජිත් ප්‍රේමදාස මහත්තයාගෙ කී දෙනෙක් පනිනවාද ? රනිල් මහත්තයාගෙ නම් දන්නවා සෙට් එකම පනිනවා. රනිල් මහත්තයා කියලා තියෙනවා අපි ගෝඨාභය මහත්තයාට උදව් කරනවා කියලා.
මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නවා ඇලෝශියස් කඩපු මහබැංකුවෙන් සල්ලි ගත්ත මන්ත්‍රීලා 118ක්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (30) කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමක් අමතමිනි.


No comments:
Post a Comment