මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- කොළඹදී පෙරටුගාමීන් විරෝධතාවයක - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 8, 2020

මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- කොළඹදී පෙරටුගාමීන් විරෝධතාවයක - (video)

ලංකාව ඇතුලේ කොරෝනාවලින් මියගියේ 11 දෙනෙක් යයි කියමින් ආඩම්බර වුවද මැදපෙරදිග කලාපයේ පමණක් ශ්‍රී ලාංකිකයන් 30ක් කොරෝනා නිසා මියගොස් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

තවත් පස් දෙනෙක් සිය දිවි නසාගෙන ඇතැයි ද පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේය.

මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් වහා ශ්‍රී ලංකාවට ගෙන්වාගන්නැයි ඉල්ලමින් විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරියේ උද්ඝෝෂණයක යෙදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.




No comments:

Post a Comment

Post Bottom Ad