මාධ්‍යට අදහස් දක්වමින් ඊට අදාළ සාක්සියක් ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා විසින් රේගු රේගු අධ්‍යක්ෂ වරයාට ලියන ලදැයි කියන ලිපියක්ද ඉදිරිපත් කරනු ලැබීය.
මේ වන විට රට තුලට එතනෝල් මධ්‍යසාර ආනයනය තහනම්කොට ඇත. ඒ අනුව මෙම ක්‍රියාව සත්‍යයක්නම් එය නීති විරෝධී වන බවට රේගු නිලධාරීහු සදහන් කරති.
-lankaleadnews



No comments:
Post a Comment