උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා වැල්වැටිතුරෙයි පොලීසිය විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අධිකරණය මඟහැරීමේ වරදට බවයි පොලීසිය සඳහන් කරන්නේ.
2018 වසරේ පැවති මහ විරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව හිටපු මන්ත්‍රීවරයාට වරෙන්තු නිකුත් කර තිබී ඇත.
Sunday, July 5, 2020
සිවාජිලිංගම් අත්අඩංගුවට!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment