සති අන්තයේ රනිල් කියන්න යන පොහොට්ටුවට බැරි රට සල්ලි හදන විදිහ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 3, 2020

සති අන්තයේ රනිල් කියන්න යන පොහොට්ටුවට බැරි රට සල්ලි හදන විදිහ

පොහොට්ටු ආණ්ඩුව යටතේ රටේ විදේශ විනිමයේ හිඟයක් ඇතිවී ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

එසේම ආදායම් හිඟයක්ද ඇති බවත්, එය පිරිමසා ගැනීමට ආණ්ඩුවට මාර්ග නැතැයිද, එම විදේශ මුදල් හා මුදල් ආදායම් ලබා ගන්නා ආකාරය සතිඅන්තයේ හෙළිකරන බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ අලුත්කඩේ අබ්දුල් හමීඩ් මාවතේ ඊයේ (03) පැවැති ජන හමුවක් අමතමිනි.

වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීය.


No comments:

Post a Comment

Post Bottom Ad