ලෝකේ වටේ තුන්පාරක් යන දුරක් සරල මෛත්‍රී රට ඇතුළේ ගුවනින් ගිහින් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 8, 2020

ලෝකේ වටේ තුන්පාරක් යන දුරක් සරල මෛත්‍රී රට ඇතුළේ ගුවනින් ගිහින් !

නාධිපති මෛත්‍රීපාල සිරිසේන තමාගේ වසර 05ක ධුර කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා භාවිත කරමින් කිලෝමීටර් 131277ක ගුවන් ගමන් ගොස් තිබේ.

පෘථිවියේ මුළු පරිධිය කිලෝමීටර් 40030.17ක් වේ. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා භාවිත කරමින් ගුවනින් කළ සංචාර සැලකීමේදී ලෝකය වටා තුන් වරක් ගමන් කිරීමට හැකි දුරක් කිසිදු අයකිරිමක් නොමැතිව අහසින් ගොස් තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයේ කටයුතු කළ වසර පහ තුළ සිදුකළ ගුවන් ගමන් 557ට කිසිදු අයකිරිමක් කර නැත. මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාව හේතු දක්වා නොමැත.

පෘථිවියේ මුළු පරිධිය කිලෝමීටර් 40030.17ක් වේ. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා භාවිත කරමින් ගුවනින් කළ සංචාර සැලකීමේදී ලෝකය වටා තුන් වරක් ගමන් කිරීමට හැකි දුරක් කිසිදු අයකිරිමක් නොමැතිව ගොස් තිබේ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන් ලබාගත් තොරතුරු අනුව මේ බව හෙළි විය.


No comments:

Post a Comment

Post Bottom Ad