2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි මොහු කැඳවා ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඊයේ පස්වරුවේ එම ඒකකයට පැමිණි අතර එහිදී ඔහුගෙන් පැය පහ හමාරක ප්‍රකාශයක් ලබා ගත්තා.
මීට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුගමගේ ගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.


No comments:
Post a Comment