මේ දිනවල ආන්දෝලනයකට ලක්ව ඇති කුරුණෑගල කඩා දමන ලද ගොඩනැගිල් මීට කලින් කඩා දැමිය යුතුව තිබූ එකක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
නමුත් එය කඩා දැමීමේ ක්‍රමවේදයේ වරදක් ඇති බවත් ඒ සදහා පුරා විද්‍යා බලධාරීන්ද එක්ව ගොස් ඔවුන්ගේ උපදෙස් ලබා ගත යුතුය තිබූ බවත් පැවසීය.
එම ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකින් නොවන බව ද සඳහන්ව ඇතැයි හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහනට එක්වෙමිනි.
අදාල ආන්දෝලනාත්මක ගොඩනැගිල්ල දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි මතයක් ඇතත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ එවන්නක් ලිඛිත සාක්ෂි කිසිවක් නැති නමුත් ජනප්‍රවාදයේ පමණක් එය සඳහන්ව ඇති බවයි.
Tuesday, July 28, 2020
Home
ප්රවෘත්ති
කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම හරි.. එය මීට කලින් කඩන්න තිබූ එකක්.. පුරාවිද්‍යා ඉදිරිකිරීමක් නොවේ..- නාමල්
කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම හරි.. එය මීට කලින් කඩන්න තිබූ එකක්.. පුරාවිද්‍යා ඉදිරිකිරීමක් නොවේ..- නාමල්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment