විදේශගතවී සිටින එහෙත් දැනට දිවයිනට පැමිණ නොමැති ඡන්ද දායකයන්ගේ තොරතුරු ආශ්‍රිතව ව්‍යාජ හැඳුනුම්පත් සකස් කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එබැවින් දැනට මෙරටට පැමිණ සිටින විදේශගතව සිට පැමිණි ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීමේ දී විදේශ ගමන් බලපත්‍රය රැගෙන ඒම අනිවාර්ය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
No comments:
Post a Comment