චීන දොඹකර නැගෙනහිර ජැටියේ ගොඩබායි.. වරාය වර්ජනය අවසන් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 3, 2020

චීන දොඹකර නැගෙනහිර ජැටියේ ගොඩබායි.. වරාය වර්ජනය අවසන් !

කොළඹ වරාය වෘත්තීය සමිති විසින් පවත්වමින් සිටි වැඩවර්ජනයක් අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම ඉටු කිරීමට එකඟවීම සමඟයි.

ඒ අනුව චීනයෙන් ගෙන්වන ලද ග‍්‍රැන්ටි දොඹකර තුන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගොඩබෑමට එම සාකච්ඡාවේදී එකග වී තිබේ.

ඊට අදාළ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස අගමැතිවරයා විසින් වරාය අධිකාරියට උපදෙස් ලබා දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad