ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේ දී පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.
පොළොන්නරුවට විශාල වැඩ කොටසක් කර ඇත්තේ තමනට බැන බැන යන මහත්තයා නොව මෛත්‍රීපාල සිරිසේනව වන තමන් බව ජනතා හදවත්වල ඇතැයිද ඔහු සඳහන් කළේය.
පොලොන්නරුවට ඩී එස් සේනානායක අගමැතිගෙන් පසුව මහා සංවර්ධනයක් ගෙන ආවේ තමන් බව ද ඔහු පැවසිය.
මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවට කළේ මොනවාදැයි විවේකීව පුටුවක් උඩ වාඩිවී සිටිමින් කල්පනා කරන ලෙස තමන් පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.


No comments:
Post a Comment