සජිත් මුල් වරට සජීවී රූපවාහිනී සාකච්චාවට එක්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 28, 2020

සජිත් මුල් වරට සජීවී රූපවාහිනී සාකච්චාවට එක්වෙයි

මගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සජීවී රූපවාහිනී සංවාදයකට සහභාගි වීමට නියමිතව ඇත.

හෙට දිනයේ ස්වරණවාහිනී නාලිකාවේ පැවැත්වෙන දේශපාලන සාකච්ඡාවක් සඳහා සහභාගී වේ.

වැඩසටහන අනුව මාධ්‍යවේදීන් තිදෙනෙකු ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම සදහා යොමු කෙරෙයි.

පේ‍්‍රමදාස මහතා සජීවී සාකච්චාවක් සදහා මේ සඳහා සහභාගී වන්නේ මෙවර මහ මැතිවරණයේදී පළමු වතාවටයි.

ඔහු රූපවාහිනී සංවාද විවාද සඳහා සහභාගි නොවූයේ යැයි දීර්ඝ කාලීනව එල්ලවන චෝදනාවකි.


No comments:

Post a Comment

Post Bottom Ad