තරග පාවාදීම ගැන ‘ප්‍රශ්න කරන්න’ සංගක්කාරවත් කැඳවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 1, 2020

තරග පාවාදීම ගැන ‘ප්‍රශ්න කරන්න’ සංගක්කාරවත් කැඳවයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ විමර්ශනය කිසිවකු විසින් කැඳවා තිබේ.

2011 ලෝකු කුසලාන ක‍්‍රිකට් අවසන් මහ තරලය පාවාදුන්නේ යයි එල්ල වන චෝදනාව ගැන සිදුකරන පරීක්ෂණවලට අදාලව මෙම කැදවීම කර ඇත.

හෙට පෙරවරු නමයට ඔහු එහි ද එහි පෙනී සිටින්නේ දැනුම් දී ඇත.

2011 අවසන් මහ තරගය පාවාදුන්නේ යැයි එවකට හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

මේ සම්බන්ධයෙන් එවකට තේරීම් කමිටු සභාපති අරවින්ද සිල්වා සහ ආරම්භක පිතිකරු තරංගගෙන් දැනටමත් ප්‍රකාශ ලබා ගෙන තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad