එපා කියද්දී ප‍්‍රකාශයක් දෙන්න මහේල බලෙන්ම එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 2, 2020

එපා කියද්දී ප‍්‍රකාශයක් දෙන්න මහේල බලෙන්ම එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබේ.

2011 අවසන් මහ තරගය පාවා දුන් බවට එල්ල වන චෝදනා මත සිදුකරන විමර්ශනවලට අදාළව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙසේ පැමිණ ඇත.

එසේ වුවද ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කර ඇත්තේ මහේල ජයවර්ධන ප්‍රකාශයක් ලබා ගැනීමට අද දිනයේ කැඳවා නැති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad