සජිත්ලා මහින්දලා ඇතුළු සියලු දෙනා පුනරුත්තාපනය කළ යුතුයි – ඥානසාර හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 28, 2020

සජිත්ලා මහින්දලා ඇතුළු සියලු දෙනා පුනරුත්තාපනය කළ යුතුයි – ඥානසාර හිමි

ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස චින්තන ජිහාඩවයට ගොදුරු වී ඇති බව අපේ ජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියෝ පවසති.


සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හා පැවැති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

“දෙකෙන් එකක් බේර ගන්න ඕන. මේ රටේ නීති හැදෙන්න ඕන සිංහලයන්ට අවශ්‍ය පරිදි. මේ රටේ ප්‍රධාන පුරවැසියාගෙන් පටන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අදාළවෙයිද දන්නේ නෑ. හැබැයි මහින්ද මහත්තයා සජිත් ඇතුළු හැම කෙනාම චින්තන ජිහාඩයට ගොදුරු වෙලා ඉවරයි.

මේ රට බේර ගන්න නම් මහින්ද මහත්තයා ඇතුළු හැම දෙනාම පුනරුත්තාපනය කරන්න ඕන. පල්ලිවල නැගලා බිරියානි ගිලලා වටලප්පම් කාලා අල්ලස් අරගෙන හේ රට කොටියට නෙමෙයි ඉස්ලාම් අන්තවාදයට පාවා දෙමින් ඉන්නවා”


No comments:

Post a Comment

Post Bottom Ad