"චිත්‍ර අදින තරුන තරුනියන් ගේ දෙපා මුළට තීන්ත ගෙනත් දෙන්න මම සුදානමි."- සජිත් ප්‍රේමදාස. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 6, 2020

"චිත්‍ර අදින තරුන තරුනියන් ගේ දෙපා මුළට තීන්ත ගෙනත් දෙන්න මම සුදානමි."- සජිත් ප්‍රේමදාස.


ප්‍රසිද්ධ ස්තාන හා මංමාවත් හි පිහිටි තාප්පයන් හි විචිත්‍ර චිත්‍ර අදින තරුන තරුනියන් හට නොමිලේ තීන්ත ලබා දීමට තමා සුදානම් බව සමගි ජනබලවෙගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි. 

තවද මහා මැතිවරනය ජය ගැනිමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ශ සමග ඉතා සුහදව මනා සුසංයෝගයකින් යුතුව රාජ්‍ය පාලනයක් ගෙන යාමට තමා සුදානමි බව හෙතෙම ඊයේ(5) කඩුවෙල පැවති ප්‍රචාරන ජනහමුවක් අමතමින් පැවසිය. 

-ප්‍රියත් සේනාධිර.

No comments:

Post a Comment

Post Bottom Ad