එල්ටීටීඊ සමයේ පැවති පරිපාලන තත්වයක් නැවත එම පළාත්වලට අවශ්‍ය බව ද ඇය පවසයි.
එසේ කළහොත් දෙමළ ජනතාව ඔබ පසුපස එනු ඇති බවත් ජනාධිපතිට කියා සිටින බවද ඇය සදහන් කලාය.
නව ආණ්ඩුව යටතේ උතුරේ ජනතාව බියෙන් ජීවත්වන බවත් කොටි සංවිධානය යටතේ එවන් බයක් නොතිබූ බවත් ඇය පෙන්වා දෙයි.
උතුරේ ජනතාවට ෆෙඩරල් ක්‍රමයට බලය ලබාදිය යුතු බවත් ඉඩම් පොලිස් බලතල ඒ පළාත් වලට නිදහසේ ලබාදිය යුතු බවත් ඇය කියා සිටී.
ඇය මේ බව කියා සිටියේ දෙමළ රූපවාහිනි නාලිකාව සමඟ අදහස් පළ කරමිනි.
No comments:
Post a Comment