පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ((Police Narcotics Bureau) හිටපු පොලිස් කොස්තාපල් ජීවක අරුණ පෙරේරා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර හෙවත් වෙලේසුදා අතර ඇති වූ සංවාදයක හඬ පටයක් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට ඊයේ (06) ඉදිරිපත් කර තිබේ.
එම හඬ පටයේ මුල් පිටපත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි ජගත් රෝහණ විසින් කොමිසමට ඉදිරිපත් කර ඇත.
වෙලේසුදා අතර සංවාදයක නියැළෙන හිටපු පොලිස් කොස්තාපල්වරයා, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවක සැකකරුවකු ද වන බව ජගත් රෝහණ කොමිසම හමුවේ පැවැසීය.
අදාළ හඬපටය ඇතුළත් සංයුක්ත තැටිය, ජනාධිපති කොමිසමේ ආරක්ෂිත සේප්පුවේ තබන ලෙස සභාපති විනිසුරුවරයා නියොග කළේය.
Monday, July 6, 2020
වෙලේ සුදා හා Narcotics අතර හඬපටයක් එළියට එයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment