මගේ තාත්තා කොටින්ට ආයුද දුන්නා තමයි.- සජිත් පිලිගනී[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 1, 2020

මගේ තාත්තා කොටින්ට ආයුද දුන්නා තමයි.- සජිත් පිලිගනී[Video]

තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් කොටි සංවිධානයට ආයුධ ලබාදුන් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පිළිගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය දරන කාලයේ දී මේ බව පිළිගනිමින් කරන ලද ප්‍රකාශය වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙයි.
වීඩියෝව Link
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad