'ගෝඨාභය කොරෝනා පාලනය කරේ දේශපාලන වාසි ගන්න.' - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 1, 2020

'ගෝඨාභය කොරෝනා පාලනය කරේ දේශපාලන වාසි ගන්න.'


ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිවරයා ගේ වර්ථමාන ආන්ඩුව ජනාතාව අතර ශ්‍රිඝ්‍රෙයන් පිරිහිමට ලක්වෙමන් පවතින නිසා සමගි ජන බලවෙිගයට ඉදිරි මහාමැතිවරනයේදි පහසු ජයක් හිමි වන බව පුජ්‍ය.දඔර අමිල හිමි පවසයි.

තවද ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිවරයා කොරෝනා පාලනයට කටයුතු කිරිම මහාමැතිවරණයේදි දේශපාලන වෙිදිකාව තුල ආන්ඩුව ලබාගත් ජයග්‍රහනයක් ලෙස හුවාදක්වමින් දේශපාලන වාසි ලබාගැනිමට  බව හිමියන් පැවසිය.

හිමියන් මෙ බව පැවසුවෙ ඊයේ(1) මහරගම ප්‍ර ෙද්ශයේ පැවති සමගි ජන බලවෙිගයේ සිවිල් සංවිධාන නියෝජිත හමුව අමතමින් පැවසීය.
-ප්‍රියත් සේනාධිර.


No comments:

Post a Comment

Post Bottom Ad