anawilundawa - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 27, 2020

anawilundawa

ආනවිලුන්දාව රක්ෂිතය වනසා ඇත්තේ බලපුළුවන්කාර පිරිසක් බව ‘ලක් සොබා සංරක්ෂකයෝ’ සංවිධානයේ සභාපති සමන්ත ගුණසේකර මහතා සඳහන් කරයි.

පෙරේදා දිනයේ රාත්‍රියේ පැමිණි බලපුළුවන්කාර කණ්ඩායමක් සංරක්ෂිත කලාපය තුළ ඉස්සන් වගා කිරීම සඳහා අක්කර චෙකක පමණ ප‍්‍රමාණයක් බිම් සකස් කරන ලද බවද ඔහු පැවසීය.

මෙය දේශපාලන හයියෙන් සිදුකරන ලද බලපුළුවන්කාර කමක් බවත් එවන් කටයුතු වහා නැවැත්වීමට කටයුතු කළ යුතු බවද ඔහු කියයි.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩොලානා ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීම නිසා කලබල වූ පිරිස් ද මෙයට සම්බන්ධ ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad