ට‍්‍රිප් ගිහින් බීමතින් ගම්මුන්ට ගැසූ නඩයම ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 29, 2020

ට‍්‍රිප් ගිහින් බීමතින් ගම්මුන්ට ගැසූ නඩයම ගම්මු එක්වී මහ පාරේ දණ ගස්වයි.


ඊයේ දිනයේ විනෝද චාරිකාවක් සඳහා ගිය පිරිසක් හා වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ ගම්වාසීන් අතර උණුසුම් තත්වයක් ඇතිව තිබේ.
බීමතිින් සිරි විනෝද චාරිකාවේ පැමිණි කිහිප දෙනෙකු විසින් ගම්වැසියන් දෙදෙනෙකුට පහර දීම හේතුවෙන් මෙම තත්වය ඇතිව ඇතැයි පොලිසිය කියයි.
පහරදීමෙන් කෝපවූ ගම්වැසියන් විනෝද චාරිකාවේ පැමිණි සියලු දෙනාට පිටවීමට නොදී එම ස්ථානය දණ ගස්වා ඇත.
ගම්වැසියන්ට පහරදුන් පුද්ගලයන්ට පහර දීමටද ගම්වැසියන් කටයුතු කර තිබේ.
වැල්ලවාය පොලිසිය සඳහන් කරන්නේ මෙම පහරකෑම නිසා තුවාල ලැබූ පිරිස හය දෙනෙක් පමණ වන බවයි.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad