20 වන සංශෝධනය සදහා සහාය දීමට තම අකමැත්තක් නැතැයි විපක්‍ෂයේ සුළු ජාතික පක්‍ෂ නායකයෙකු ආණ්ඩුවේ නායකයෙකු වෙත දන්වා ඇත.
එම සංශෝධනයෙන් පසුව කැබිනට් ඇමතිධුර ලබා දීමේ සීමාවේ ගැටලුවක් නැති නිසා තමන්ටද කැබිනට් ඇමති ධූරයක් ලබා දෙන ලෙස ඔහුගේ ඉල්ලීම වී ඇත.
සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය 150 ලබාදීම සඳහා තමන් සූදානම් යයිද පවසා ඇති ඔහු ඒ සදහා ඇමති ධුරයක් උවමනා යයිද දැඩිව අවධාරණය කර ඇත.
No comments:
Post a Comment