ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතුයි - මංගල - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 21, 2020

ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතුයි - මංගල

නෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පවසන්නේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් තම ට්විටර් ගිණුමේ තබන ලද සටහනට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව මෙසේ සඳහන් කර ඇත. 


No comments:

Post a Comment

Post Bottom Ad