ඩඩ්ලි සිරිසේන විශ්‍රාම ගනී - අවසන් ව්‍යාපෘතිය බලන්නත් යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 21, 2020

ඩඩ්ලි සිරිසේන විශ්‍රාම ගනී - අවසන් ව්‍යාපෘතිය බලන්නත් යයි

අතිශය කාර්‍යබහුල ව්‍යාපාර ජීවිතයෙන් අත්මිඳී, විශ්‍රාම ගැනීමට සූදානම් බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර තිබේ.

ඊට පෙර තමා විසින් නිමකරන අවසන් ව්‍යාපෘතිය වන ගාල්ල උණවටුනේ ඉදිවන තරු පංතියේ සංචාරක හෝටලයේ අවසන් අදියරේ කර්තව්‍යයන් නිරීක්ෂණයට එක්වෙමින් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

"ගාල්ල උණවටුනේ ඉදිවන මාගේ අලුත්ම සංචාරක හෝටලයේ අවසන් අදියරේ කර්තව්‍යයන් නිරීක්ෂණය කිරීම සඳහා මා අද දින එහි ක්ශේත්‍ර චාරිකාවකට සහභාගී වුණෙමි.

අතිශය කාර්‍යබහුල ව්‍යාපාර ජීවිතයෙන් අත්මිඳී, විශ්‍රාම ගැනීමට පෙරාතුව මා විසින් නිමකරන අවසන් ව්‍යාපෘතිය වන මෙමඟින් ප්‍රදේශයේ පවුල් දහස් ගණනකට සෙත සැළසෙන අතර නොබෝ දිනකින්ම මෙය විවෘත වන බව සතුටින් දන්වා සිටිමි." 

No comments:

Post a Comment

Post Bottom Ad