ලග්ගල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 20, 2020

ලග්ගල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට



ලග්ගල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු සහ ඔහුගේ සමීපතමයෙකු පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඊයේ රාත්‍රියේ අටට පමණ අදාළ පහරදීම සිදුව ඇති අතර, පහරකෑ පුද්ගලයා ලග්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරයා සහ අනෙක් පුද්ගලයා අද ලග්ගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි


No comments:

Post a Comment

Post Bottom Ad