සමගි ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කර ඇත.
ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසියට අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසාය.
No comments:
Post a Comment