විනය කැඩූ නිසා පොහොට්ටුව මන්ත්‍රිවරයෙකුව ඉවත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 20, 2020

විනය කැඩූ නිසා පොහොට්ටුව මන්ත්‍රිවරයෙකුව ඉවත් කරයි

බදුල්ල මහ නගර සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍ර ආතර් සිල්වා  මන්තී‍්‍ර ධුරයෙන් ඉවත් කර තිබෙනවා. බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති පි‍්‍රයන්ත අමරසිරි පැවසුවේ විනය හේතු මත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් ඔහු ඉවත් කර ඇති බවයි.

ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ විනය කමිටුව පැවසුවේ ආතර් සිල්වාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විනය චෝදනා 7 ටම ඔහු වැරදිකරු බවට තහවුරු වූ බවයි.

ඒ අනුව හිස් වූ මන්තී‍්‍ර ධුරය සදහා නාලක නිශාන්ත විජේරත්න පත්කිරීමට ශී‍්‍ර  ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර තිබෙනවා. මීට පෙර ඔහු බදුල්ල මහා නගර සභාවේ මන්තී‍්‍රවරයෙකු ලෙස වසර 19 ක් කටයුතු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

-පාලිත ආරියවංශ 

nethnews


No comments:

Post a Comment

Post Bottom Ad