ඊයේ පෙරවරු 10 සිට මේ දක්වා වූ කාලයේදී තවත් පුද්ගලයන් 17 දෙනෙකු කොරෝනා ආසාදිත යයි හෙලි වී ඇත.
කන්දකාඩු පුනරුත්තාපන මධ්යස්ථායෙන් වාර්තා වූ ආසාදිතයන් 09 දෙනෙකුද ඒ අතර වෙයි.
සෙසු ආසාදිතයන් විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය සදහා යොමු කර සිටි පුද්ගලයන්ය.
ඔවුන් සමඟ මෙරට සමස්ත ආසන්න ප්රමාණය 3140 දක්වා ඉහළ යයි.
-lankacnews
No comments:
Post a Comment