ආණ්ඩුව අමරදේවයන් ගැන නොබලද්දී සිසු නන්දා මාලිනිය බලයි! අවුරුදු 6ක් මල් ශාලාවක තිබූ භෂ්මාවශේෂ අතින් සල්ලි ගෙවා අපේ ගමේ තැන්පත් කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 3, 2022

ආණ්ඩුව අමරදේවයන් ගැන නොබලද්දී සිසු නන්දා මාලිනිය බලයි! අවුරුදු 6ක් මල් ශාලාවක තිබූ භෂ්මාවශේෂ අතින් සල්ලි ගෙවා අපේ ගමේ තැන්පත් කරයි!

වසර 6ක් තිස්සේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන්ගේ භෂ්මාවශේෂ අපේ ගම පරිශ්‍රයේ තැන්පත් කිරීමට ඊයේ පියවර ගැණින. 
ඒ, අමරදේවයන්ගේ සිසුවියක වන නන්දා මාලිනිය විසිනි.

එහිදී ඇය සිය පෞද්ගලික මුදලින් අපේ ගම පරිශ්‍රයේ සුසානඝරයක් තනවා භෂ්මාවශේෂ එහි තැන්පත් කිරීමට පියවර ගෙන තිබිණ. - ඡායාරූපය ලංකාදීප පුවත්පතෙනි.


No comments:

Post a Comment

Post Bottom Ad