කොටි සැමරීම දෙමල ජනතා අයිතියක්.. ඊට වාරණ දාන්න එපා - TNA ජනපතිට ලියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 21, 2020

කොටි සැමරීම දෙමල ජනතා අයිතියක්.. ඊට වාරණ දාන්න එපා - TNA ජනපතිට ලියයි

සර 30ක පමණ කාලයක් තිස්සේ දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් අරගල කළ සටන්කාමීන් සිහිකිරීම දෙමළ ජනතාවගේ යුතුකමක් මෙන්ම අයිතියක් බවත් පවසමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ දේශපාලන පක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා තිබේ.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ දෙමළ සටන්කාමීන් සිහි කිරීමට පනවා ඇති වාරණය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඔවුන් සිහිකිරිමට වාරණ පැනවීම දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් යයි එම ලිපියේ සඳහන් කර ඇත.

අදාළ ලිපියට අත්සන් තැබීම උතුරු පළාත් සභාවේ හිටපු සභාපති වරයාගේ කාර්යාලයේ දී සිදු කර තිබේ. 


No comments:

Post a Comment

Post Bottom Ad