කොරෝනා 03 වන රැල්ල රජයට එරෙහි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් - දයාසිරි හෙලි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 27, 2020

කොරෝනා 03 වන රැල්ල රජයට එරෙහි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් - දයාසිරි හෙලි කරයි

කොරෝනා 03 වන රැල්ල මෙරටට පැමිණියේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකින් බව ‍ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තරය එමගින් බලාපොරොත්තු වන්නේ රජය හා රට අස්ථාවර කිරීම බවද ඔහුගේ අදහසයි.

මෙය පාස්කු ප්‍රහාරය හා සමාන කළ හැකි බවද ඔහු පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය මගින් අපහසුතාවයට පත් කිරීම ද කුමන්ත්‍රණයක් බවත් එසේම මෙම කොරෝනා තුන් වන රැුල්ලද වත්මන් රජය අපහසුතාවට පත් කරන ලද කුමන්ත්‍රණයක් බව ද ඔහු පැවසීය.

මහලේකම්වරයා මෙම අදහස් කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවැති ‘සලකුණ’ වැඩසටහනට එක් වෙමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad