තවත් ආසාදිතයන් 05ක් කටුනායකින් ! - විගස පුවත් - Vigasapuwath

Tuesday, October 6, 2020

තවත් ආසාදිතයන් 05ක් කටුනායකින් !

වත් කොරෝනා ආසාදිතයන් පස්දෙනකු කටුනායක පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඔවුන්ගෙන් හතර දෙනකු දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන සේවක පිරිස් බව කටුනායක පොලීසිය සඳහන් කරයි.

ඉන් සේවිකාවකගේ දරුවකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් වලට යොමු කර තිබේ. 


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *