කැළණි සරසවි සිසුවියකට කොවිඩි 19 ආසාධනය වෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 10, 2020

කැළණි සරසවි සිසුවියකට කොවිඩි 19 ආසාධනය වෙයි !

කැළණි සරසවි සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.එහි මාධ්‍ය අංශය සදහන් කරන්නේ ඇය සමග සමීපව කටයුතු කල පිරිසකට කොරෝනා පරීක්‍ෂණ සිදු කරන බවයි.ආසාදිත සිසුවිය සමාජ විද්‍යා සංඛ්‍යාන අධ්‍යන අංශයේ ඉගෙනුම ලබන්නියකි.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ පියා බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇතැයිද සදහන්ය.

උපුටාගැනිම  - ලංකාලෝය.

No comments:

Post a Comment

Post Bottom Ad