විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ජනාධිපතියරයාට සහ කථානායකවරයාට ලබා දී තිබේ. ඊයේ දිනයේ එසේ යවන ලද තීන්දුව බව කියමින් මේ වන විට සමාජ ජාලාවල පිටපත් පලවෙමින් ඇත.
එම පිටපත්වල සඳහන් වන්නේ පනත් කෙටුම්පතේ 3, 5, 14, 22 යන වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි.
සෙසු වගන්ති සඳහා තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වීම ප්‍රමාණවත් බවත් සඳහන් වේ.
-lankacnews
No comments:
Post a Comment