20 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සියලුම මැතිඇමැතිවරුන් දැනුවත් කිරීම සදහා විශේෂ රැස්වීමක් හෙට (10) දින පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
මෙහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් 20 වන සංශෝධනය සම්බන්ධයෙන් මැතිඇමැතිවරුන් දැනුවත් කිරීමට නියමිතව ඇත.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment